ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය/ The need for strategic resources for that
පාසලේ ශිෂ්‍යත්ව අ.පො.ස සා/පෙළ විභාග හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීමට අභ්‍යන්තර හා බාහිර සම්පත්දායකයින්ගේ සහාය ලබා ගැනීමෙන් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සිදු කළ හැක. ශිෂ්‍යයාවන්ගේ ශිෂ්‍ය සාධන මට්ටම් අනුව ඔවුන් වෙන් කොට හැම විෂයක් සඳහාම ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද සිදු කළ හැකිය.
Teaching activities can be carried out by taking the support of internal and external resource persons to conduct seminars to increase the results of the school's scholarship G.E.C. It is also possible to separate the female students according to their student performance levels and implement programs to raise the student performance levels for each subject.
උසස් පෙළ විෂයන් සඳහා උසස් පෙළ විෂයය කථිකාචාර්යවරුන් ගෙන්වාගෙන දේශන පැවැත්වීම විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන අයුරු පිළිබඳව දැනුවත් කිරීම හා විභාග ප්‍රශ්න පත්‍රයට නිවැරැදි පිළිතුරු සැපයීම සඳහා වන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම සිදු කළ හැක.
For high level
subjects, the lecturers of the high level subject can be brought in and give
lectures to inform about the preparation of the examination paper and introduce
the techniques for providing correct answers to the examination paper.
දිරාපත් වී ඇති ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා ප්‍රාදේශීය ඉංජිනේරු මහතා සමඟ නැවතත් කතා කර එම ගොඩ ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු හැකි ඉක්මනින් ඉටු කිරීම හා දැනට පාසලේ පවතින පැරණි තනි මහල් ගොඩනැගිල්ලක් ඉවත් කර සුබ පතන්නෙකු ගේ අනුග්‍රහයෙන් මහල් තුනක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පටන්ගෙන තිබීම . එමෙන්ම මෙම වර්ෂයේ එම ගොඩනැගිල්ල ජූලි මස නිම කිරීමට සැලසුම් කර තිබුණද රටේ පැවැති අයහපත් තත්වයන් හමුවේ එය මෙම වර්ෂය අවසානයේ දී නිම කිරීමට නොහැකි බව ආයතනය විසින් අපට දැනුම් දී ඇත. එය කණගාටුවට කරුනකි.
Talked again
with the local engineer for the restoration of the dilapidated building and to
carry out the restoration of the old building as soon as possible and to remove
the old single-storied building currently existing in the school and to start
constructing a three-storied building with the support of a well-wisher. Also,
although the building was planned to be completed in July this year, the
institution has informed us that due to the adverse conditions in the country,
it cannot be completed at the end of this year.
ක්‍රීඩා පුහුණු කිරීම් නැවතත් නීත්‍යානුකූලව ඇරඹීම සඳහා 2022 වර්ෂය සඳහා පුහුණුකරුවන් බදවා ගැනීමේ ක්‍රියා මාර්ගය දැනටමත් ආරම්භ කර ඇති අතර එය විධිමත් අයුරින් කාලසටහනකට අනුව පවත්වාගෙන යෑම සඳහා කාලසටහන් සකස් කරමින් පවතී එමෙන්ම බාලදක්ෂිකා, ශිෂ්‍යභට කණ්ඩායම්, විවාද කණ්ඩායම් තරග සඳහා සූදානම් කරවීමට කටයුතු යොදා ඇත. මේ සඳහා පාසලේ පිට්ටනියක් නොමැති වීම කණගාටුදායක කරුණක් ලෙස පෙන්වාදිය හැකි නමුත් හැකි අයුරින් පාසල තුළදී මෙම කටයුතු සිදු කිරීමට සූදානම් කර ඇත.
The process
of recruiting coaches for the year 2022 has already started for the legal resumption
of sports training and schedules are being prepared to maintain it in a regular
schedule and arrangements have been made to prepare scouts, cadet teams, and
debate teams for competitions. It can be pointed out as a sad fact that there
is no field in the school for this purpose, but it has been prepared to carry
out these activities in the school as much as possible.
ගුරුවරුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීම සදහා පාසල් පාදක ගුරු සංවර්ධන වැඩ වැඩසටහන් ක්‍රියාකරවීම එමගින් smartboard භාවිතය පිළිබඳ ගුරුවරුන් පුහුණුවක් ලබාදීම පාසලේ පවතින smartboard පන්ති කාමරය සඳහා නියමිත වාර්තාව සකස් කිරීම වැනි කටයුතු සිදු කර ඇත.
In order to
develop the learning and teaching process of teachers, school-based teacher
development work programs have been carried out, thereby providing teacher
training on the use of smartboards and preparing the appropriate report for the
existing smartboard classroom in the school.
තවද ක්‍රීඩාව දරුවන් තුළ ප්‍රචලිත කිරීම
සඳහා ඉලක්කයට වෙඩි තැබීම වැනි ජාත්‍යන්තර ක්‍රීඩාවන් පාසල තුළ මෙම වර්ෂය තුළදී
හඳුන්වාදීමට කටයුතු සකස් කරමින් පවතී. මේ සඳහා පුහුණු කිරීම් ශාලාවක් අත්‍යවශ්‍ය
පවතී. දැනට පාසලේ පවතින ප්‍රධාන ශාලාව එම පුහුණුවීම් කටයුතු සඳහා ප්‍රයෝජනයට
ගැනීමට කටයුතු සලසා ඇත.
Also,
arrangements are being made to introduce international sports such as target
shooting in the school this year to popularize the sport among children. A
training hall is essential for this. Arrangements have been made to use the
existing main hall of the school for those training activities.
ගුරුවරුන්ගේ ප්‍රමාද වී පැමිණීම නැවැත්වීම
සඳහා පාසලේ ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවි කිරීම් සහාය ක්‍රියාත්මක කරවීම ආයතන සංග්‍රහය
ට අනුකූලව ගුරුවරුන්ගේ ප්‍රමාද වී පැමිණීම
සඳහා නිවාඩු දැමීම සිදු කිරීමටත් පටන්ගෙන ඇත. එලෙසම දරුවන්ගේ ප්‍රමාද පැමිණීම්
වැළැක්වීම සඳහා පාසලේ ප්‍රමාදවී නොපැමිණීම සඳහා අගය කිරීමේ ලාංඡන පැලදවීම සිදු කළ
හැක.
Implementation
of support for installation of finger print machine in school to prevent late
attendance of teachers. Leave for late attendance of teachers has also started
in accordance with the institution code. Likewise, to prevent late arrivals of
children, appreciation badges can be installed for late absences in school.
Comments
Post a Comment