අප පැමිණි ගමන් මඟ/ The way we came
බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කලාප කාර්යාලයේ මහරගම අධ්‍යාපන කොට්ඨාශයට අයත් අප පාසල මහරගම නගරයේ පිහිටා ඇත. 1937 ජූලි මස 20 වන දින ගොඩිගමුවේ පාසල් ගුරුවරියකගේ නිවසක කුඩා කාමරයක පරම විද්‍යාර්ථ බෞද්ධ සංගමයේ ගරු සභාපති ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා ප්‍රථම ලොග් සටහන තැබීමෙන් සිසුන් දහතුන් දෙනෙකුගෙන් පාසල ආරම්භ වී ඇත. Our school is located in Maharagama town, belonging to Maharagama Education Division of Sri Jayawardenepura Zonal Office in Western Province. On July 20, 1937, in a small room of a school teacher's house in Godigamuwa, Honorary President of Parama Vidyartha Buddhist Association, Dr. E. W. The school has started with thirteen students since the Principal made the first log entry. මුල්ම විදුහල්පතිධූරය මහාචාර්ය කේ. ජිනදාස මැතිතුමා හොබවා ඇත්තේ ය. සිසුන් වැඩිවීම නිසා එකල විපෂ්යාරාමාධිපති ව වැඩ විසූ පූජ්‍යපාද කුඩිරුප්පුවේ රේවත හිමියන් විසින් පරිත්‍යාග කරන ලද අක්කර භාගයක භූමි භාගයක් නිසාවෙන් විදුකරය අද තිබෙන තැන ස්ථාපනය වී ඇත. The first principal was Professor K. Mr. J...
Comments
Post a Comment