ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය/ The need for strategic resources for that
පාසලේ ශිෂ්‍යත්ව අ.පො.ස සා/පෙළ විභාග හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීමට අභ්‍යන්තර හා බාහිර සම්පත්දායකයින්ගේ සහාය ලබා ගැනීමෙන් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සිදු කළ හැක. ශිෂ්‍යයාවන්ගේ ශිෂ්‍ය සාධන මට්ටම් අනුව ඔවුන් වෙන් කොට හැම විෂයක් සඳහාම ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද සිදු කළ හැකිය. Teaching activities can be carried out by taking the support of internal and external resource persons to conduct seminars to increase the results of the school's scholarship G.E.C. It is also possible to separate the female students according to their student performance levels and implement programs to raise the student performance levels for each subject. උසස් පෙළ විෂයන් සඳහා උසස් පෙළ විෂයය කථිකාචාර්යවරුන් ගෙන්වාගෙන දේශන පැවැත්වීම විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන අයුරු පිළිබඳව දැනුවත් කිරීම හා විභාග ප්‍රශ්න පත්‍රයට නිවැරැදි පිළිතුරු සැපයීම සඳහා වන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම සිදු කළ හැක. For high level subjects, the lecturers of the hig...