Posts

Showing posts from July, 2022

ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය/ The need for strategic resources for that

පාසලේ ශිෂ්‍යත්ව අ.පො.ස සා/පෙළ විභාග හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීමට අභ්‍යන්තර හා බාහිර සම්පත්දායකයින්ගේ සහාය ලබා ගැනීමෙන් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සිදු කළ හැක. ශිෂ්‍යයාවන්ගේ ශිෂ්‍ය සාධන මට්ටම් අනුව ඔවුන් වෙන් කොට හැම විෂයක් සඳහාම ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද සිදු කළ හැකිය. Teaching activities can be carried out by taking the support of internal and external resource persons to conduct seminars to increase the results of the school's scholarship G.E.C. It is also possible to separate the female students according to their student performance levels and implement programs to raise the student performance levels for each subject. උසස් පෙළ විෂයන් සඳහා උසස් පෙළ විෂයය කථිකාචාර්යවරුන් ගෙන්වාගෙන දේශන   පැවැත්වීම විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන අයුරු පිළිබඳව දැනුවත් කිරීම හා විභාග ප්‍රශ්න පත්‍රයට නිවැරැදි පිළිතුරු සැපයීම සඳහා වන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම සිදු   කළ හැක. For high level subjects, the lecturers of the hig...

අප යා යුත්තේ කොතැනට ද? අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදාද? Where should we go? When will the desired results to be achieved?

2022 වර්ෂයේ අවසන් වන විට අප පාසලේ ශිෂ්‍ය සාධනය නැවතත් තිබූ මට්ටමට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා කටයුතු සිදු කළ යුතුව ඇත. එනම් ශිෂ්‍යත්ව  ප්‍රතිඵල අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල හා අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල ලබා ගැනීමට කටයුතු කළ යුතුව ඇත. තවද ගුරුභවතුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් සම්පාදනය කළ යුතුව ඇත. By the end of the year 2022, we have to make efforts to bring the student achievement of the school back to a higher level than it was. That is the scholarship results G.E.C. Arrangements should be made to obtain the S/P results and G.E.C. Advanced level results. And programs should be compiled to develop the learning and teaching process of teachers. පාසලේ භෞතික සම්පත් සම්බන්දයෙන් සැළකීමේදී අබලන්වූ ගොඩනැගිල්ල සඳහා නව ගොඩනැගිල්ලක් හෝ එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට හෝ හැකි ඉක්මනින් පියවර ගැනීමට යැයි පවසා නැවතත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව   අධ්‍යාපන අමාත්‍යාංශයට ඉල්ලීම් සිදු කළ යුතුව ඇත. Regarding the physical resources of the school, the prov...

වර්තමාන තත්ත්වය/ The current state

අප පාසලේ වර්තමාන තත්වය පිළිබඳ කතාකිරීමේදී ශිෂ්‍ය සාධන මට්ටම් පිළිබඳ කතා කළ යුතුවම ඇත. මන්ද අවුරුදු දෙකකට වැඩි කාලයක් පුරාවට සිසුන් පාසල් නොපැමිණීම හා මාර්ගගත ඉගැන්වීමේ ක්‍රම යටතේ ඉගෙනීම සිදු කිරීමත් නිසා ඔවුන් අධ්‍යාපනය නිසි අයුරින් ලබා නොමැති බව මෙවර වාර පරීක්ෂණ ලකුණු වලින් නිරීක්ෂණය වී ඇත. When talking about the current state of our school, we must talk about student achievement levels. Because the students have not attended school for more than two years and have been learning under online teaching methods, it has been observed from the results of this term's examination that they have not received their education properly. ඔවුන්ගේ මෙවර වාර පරීක්ෂණ ලකුණු පෙර වර්ෂවලදී ලබා ගත් වාර පරීක්ෂණ ලකුණු මට්ටම් සමඟ සැසඳීමේ දී පහළ මට්ටමක පැවතීමෙන් මේ බව පෙනී යයි. මේ හේතුවෙන් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියවලිය ඉතා ශක්තිමත් අයුරින් ක්‍රියාත්මක කරවීමට කටයුතු කළයුතුව ඇත. This is evident from the fact that their term test scores this year are lower compared to the levels of the term test sc...

වර්තමානයේ පාසල් ගම්න් කරන දිශාව/ The current direction of school

  වර්තමානයේ දී අප පාසලේ විදුහල්පතිතුමිය , නියොජ් විදුහල්පතිනියන් තිදෙනෙකු සහ සහකාර විදුහල්පතිනියන් තිදෙනෙකු සමන්විත කළමනාකරණ මණ්ඩලයකගේ අධීක්ෂණය යටතේ පාලනය වේ. ගුරුවරුන් 143 දෙනෙකු ඉගැන්වීම් කටයුතුවල යෙදෙන අතර අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව නවයකි. At present, our school is managed under the supervision of a management board consisting of the principal, three deputy principals and three assistant principals. 143 teachers are engaged in teaching activities and the number of non-teaching staff is nine. අප පාසලේ ප්‍රතිඵල පිළිබඳ මූලිකව ම අපගේ අවධානය යොමු කරමු. 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වූ ශිෂත්ව ප්‍රතිඵල පිළිබඳ විමසීමේ දී අනුපිළිවෙලිනළින් 11.7% ,16.7%,17%,17.5% හා 17.9% ලෙස වර්ධනය වී ඇත. අ.පො.ස සා/පෙල ප්‍රතිඵල 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අනුපිලිවලින් 91%,91%,93%,90% හා 92.1% ලෙස ලබාගෙන ඇත. We focus primarily on school results. In the inquiry about scholarship results from 2017 to 2021, it has grown as 11.7%, 16.7%, 17%, 17.5% and 17.9% respectively. ...

අප පැමිණි ගමන් මඟ/ The way we came

බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කලාප කාර්යාලයේ මහරගම අධ්‍යාපන කොට්ඨාශයට අයත් අප පාසල මහරගම නගරයේ පිහිටා ඇත. 1937 ජූලි මස 20 වන දින ගොඩිගමුවේ පාසල් ගුරුවරියකගේ නිවසක කුඩා කාමරයක පරම විද්‍යාර්ථ බෞද්ධ සංගමයේ ගරු සභාපති ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා ප්‍රථම ලොග් සටහන තැබීමෙන් සිසුන් දහතුන් දෙනෙකුගෙන් පාසල ආරම්භ වී ඇත. Our school is located in Maharagama town, belonging to Maharagama Education Division of Sri Jayawardenepura Zonal Office in Western Province. On July 20, 1937, in a small room of a school teacher's house in Godigamuwa, Honorary President of Parama Vidyartha Buddhist Association, Dr. E. W. The school has started with thirteen students since the Principal made the first log entry. මුල්ම විදුහල්පතිධූරය මහාචාර්ය කේ. ජිනදාස මැතිතුමා හොබවා ඇත්තේ ය. සිසුන් වැඩිවීම නිසා එකල විපෂ්‍යාරාමාධිපති ව වැඩ විසූ පූජ්‍යපාද කුඩිරුප්පුවේ රේවත හිමියන් විසින් පරිත්‍යාග කරන ලද අක්කර භාගයක භූමි භාගයක් නිසාවෙන් විදුකරය අද තිබෙන තැන ස්ථාපනය වී ඇත. The first principal was Professor K. Mr. J...

Vision and Mission

Image
 

Be Clever and Honest

Image